Tuesday, May 19, 2015

ඉරානි ඇඳුම් මාරු කරද්දි ඡායාරූප ගත කරලා

ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරියක වන ස්මිරිති ඉරානි ඇඳුම් මිලදී ගැනීමට ගිය ගෝව නගරයේ රෙදිපිළි අලෙවිසැලක ඇඳුම් ඇගලා බලන කුටිය තුළ කැමරාවක් තිබීම පිළිබදව ඇය පොලීසියට පැමිණිලි කර තිබේ.

එය දුටු වහාම පරීක්ෂා කළ ඇමතිනියට දැන ගත හැකි වී ඇත්තේ රෙදිපිළි අලෙවිසැලේ පරිගණකයේ ඇගේ රුව ද වීඩියෝගත වී ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් අදාළ රෙදිපිළි අලෙවිසැලේ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ස්මිරිති ඉරානි හැදින්වෙන්නේ ඉන්දියාවේ සිටින සුරූපීතම දේශපාලනඥවරියක ලෙසයි.

Content.ad - Widget 4

Content.ad - Widget 6