නම හෙළිනොකළ ව්‍යාපාරිකයෙකු වසර 15 කට චීනයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටවල ජනප්‍රිය නිලියක් වන "රෝලා මිසාකි" මිලදීගෙන ඇත.
වසර 15 ක කාලයක් තුල එම ව්‍යාපාරිකගේ පෞද්ගලික සහකරු ලෙස පමණක් කටයුතු කිරීම වෙනුවෙන් එම ව්‍යාපාරිකයා විසින් ඇය වෙත පවුම් මිලියන පහක මුදලක් ලබාදී තිබේ.
වසර 15 ක කාලයක් පුරාවට "රෝලා" චිත්‍රපට කර්මාන්තයෙන් සමුගැනීම පිළිබඳව ඇගේ රසිකයන් විසින් විවිධ අදහස් පලකොට තිබූ අතර බොහෝ දෙනා කියා තිබුනේ වසර 15ක් වුවත් ඇය නැවත පැමිණෙන තුරු බලා සිටින බවයි.
