Wednesday, May 20, 2015

බින් ලාඩන්ට නළල පසාරු වෙන්න වෙඩි තැබූ හැටි ඇමරිකානු සෙබළා කියයි

ඇමරිකානු හමුදාවන්ට අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමීමට ජර්මනිය විසින් ඇමරිකානු සීඅයිඒ වෙත ලබා දුන් තොරතුරු අනුව ඉවහල්වූ බවට වාර්තා වේ.

ඇමරිකානු ප්‍රහාරයට වගකිව යුතු ඔසාමා බින් ලාඩන් පකිස්ථානයේ සැගවී සිටින ස්ථානය ඔවුන් විසින් තොරතුරු සපයා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ ඇමරිකානු නාවික විශේෂ බලකා සොල්දාදුවන් ගුවන් මගින් පාකිස්ථානයට ගොස් ඔසාමා බින් ලාඩන් මරා දමන ලදී.

මෙම මෙහෙයුමේ ප්‍රධාන චරිතය නම් රොබට් ඔනෙල් ඇමරිකානු නාවික සෙබලා වෙයි. ඒ ඔහු ඔසාමා බින් ලාඩන් හදුනාගෙන වෙඩි තුනක් හිසට තබා ත්‍රස්ථනායකයාව ඝාතනය කිරීමේ කීර්තිය අත්කර ගත් නිසාය.

Content.ad - Widget 4

Content.ad - Widget 6