පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලොහහෝමා පාසැලක ඉගැන්වූ ඉංග්‍රීසි ගුරුවරියක අත්අඩංගුවට ගත් අතර ඒ වන විට ඇය 29 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවට වාර්තා වේ.
එම පාසැලේ අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු සමග ලිංගිකව හැසිරීම වෙනුවෙන් ඇයට අධිකරණය විසින් දඩුවම් ලබා දී ඇත. අදාල සිදුවීම සම්බන්ධයෙන් ඇයට රූපවාහිනී වැඩසටහනකට සම්මුක සාකච්ඡාවකට ආරාධනා කර තිබුන අතර ඊට සහභාගී වූ ඇය දීර්ඝ ලෙස පාපෝච්චාරනයක් සිදු කර ඇත.
එහිදී ඇය සදහන් කර ඇත්තේ ඔහු මා සිටි පංති කාමරයට පැමිණියා.. ඉන් පසු මා අසලටම පැමිණියා මා එතනින් මග හැර වෙනත් පන්ති කමරයක් වෙත ගියත් ඔහු මා පසුපසම පැමිණ මා සිප ගත්තා.
එවිට මම කිවුවා නෑ නෑ මේක කරන්න බෑ ඔයා දන්නවනේ අපි කවුද කියලා..
ඔහු මට බල කලේ නෑ ඒ නිසා මට ලේසියෙන්ම පංතිකාමරයෙන් යන්න තිබුනා… නමුත් මම එහෙම කලේ නෑ..

නමත් මම ඔහුට විරුද්ධත්වය පෙන්වූවා.. මොකද මම දන්නවා ඒක වැරැද්දක් කියලා… ඒත් මට ඒක කරන්න බැරි වුනා..
පැය දෙකකට ආසන්න කාලයක් ඔහු හා මා පන්තිකාමරයේ රැදී සිටියා එහිදී විනාඩි පහලොවක් පමණ ඇදුම් උනා දමා සිටියා..
මට විශ්වාස කරන්න බෑ මම එහෙම දෙයක් කලාද කියලා..

ඒක දැන් මගේ ජීවිතයටම බලපාලා.. මම ලිංගික වැරදිකරුවෙකු වෙලා සදහටම.. මම කරපු දේට සදහටම මම වන්දි ගෙවනවා..
ඇත්තටම මම කාවවත් කරදරයක් කරන්න උත්සහ කරන ජාතියේ කෙනෙක් නෙමෙයි. යනුවෙනි.