Wednesday, May 20, 2015

නිරුවතින් බංගී ජම්ප් පැන වැඩ වරදී

තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ නියුතු ත්‍රාස්‍යජනක ක්‍රීඩා සමාගමක් විදේශික සංචාරකයින්ට අපුරු අත්දැකීමක් ලබා දීමට බන්ගී ජම්ප් හදුන්වා දී තිබෙනවා.

මෙය සාමාන්‍ය ත්‍රාස්‍යජනක ක්‍රීඩාවක් වුවත් අදාල සමාගම විසින් විදේශිකයන්ට හදුන්වා දී ඇති මෙම ක්‍රීඩාවේ විශේෂත්වය නම් නිරුවතින් එම ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව සැලසීමයි. මෙහි පූර්ව ප්‍රචාරයක් ලෙස නීරූපණ ශිල්පිණියක් ලවා සිදු කර ඇති අතර එහි වීඩියෝ සීග්‍රයෙන් සමජා ජාල අතර පැතිරී ගොස් ඇත.

අවසානයේ මේ පිළිබද පොලිස් අවධානය යොමුවී ඇති අතර ඇයට බාත් 1000ක දඩයක් ගසා ඇත. ඇය චීන ජාතික තරුණියක් වන අතර ඇය මේ වන විට තායිලන්තය හැර ගොස් ඇති බවට වාර්තා වේ

Content.ad - Widget 4

Content.ad - Widget 6