Tuesday, May 19, 2015

සුරූපී බොලිවුඩ් නිළිය ගෙල කපාගෙන මියයයි

බොලිවුඩ් නිළියක් හා නිරුපිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත් ඉන්දියානු නිළි Shikha Joshi පසුගිය සෙනසුරාදා සවස් යාමේ සිය නිවසේදී සියදිය හානි කරගෙන තිබේ.පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ බී.ඒ පාස් සිනමාපටයේ Shilpa Shukla සමඟ ප්‍රධාන භුමිකාවක් නිරුපණය කළ ඇය මිය යන විට 40 වන වියේ පසුවිය. නිවසේ නාන කාමරය තුල ගෙල තියුණු ආයුධයකින් කපා ගෙන ඇය සියදිවි හානි කරගෙන තිබේ.

ඇය අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ ඇගේ මිතුරිය වෙත ඇය පවසා ඇත්තේ රූපලාවන්‍ය සම්බන්ධ වෛද්‍යවරයෙකු විජේ ශර්මා ඇයට බොහෝ සෙයින් කරදර කළ බවයි. ඇගේ අවසන් මොහාතේ පවසන ලද සියලුදේ ඇගේ මිතුරිය විසින් සිය ජංගම දුරකතනයේ පටිගතකොටගෙන තිබේ.


Content.ad - Widget 4

Content.ad - Widget 6